Frienfinder

Rich PTC

BriteBux

Big Money PTC

Best Dollar Clicks

Grand PTC

Neo Pays

Get Rich PTC

Fine PTC

PTC Wallete

PTC Sense

Bux Jobs

Honest Clicks

PTC Biz

Share the Bux

Saturday, March 27, 2010

test

lkjhlkjhlkjhlkjhbghtj,lmkkjjnm jg kii n

Sunday, October 25, 2009

Alertpay

පහත එක මගින් Alertpay වෙත පිවිසෙන්න.


දැන් ඔබට මෙවැනි තිරයක් දිස් වේ.

මෙහි Sign Up Now යන Link එක මත Click කරන්න


දැන් ඔබෙන් ඔබට අවශ්‍ය Account එකෙහි වර්ගය ඔබෙන් විමසා සිටී. මෙහිදී ඔබට Personal Starter, Personal Pro, Business යනුවෙන් වර්ග තුනක Account ඇත. Personal Pro තෝරා ගැනීම ඔබට වැදගත් විය හැකි බැවින් Personal Pro තෝරා ගන්න. දැන් Next Botton එක Click කරන්න.


මෙහි Optional යනුවෙන් සඳහන් නැති සෑම තොරතුරක්ම පිරවීම අත්‍යාවශ්‍ය වේ. අදාල තොරතුරු නිසි ලෙස පිරවීමෙන් අනතුරුව Next Button එක නැවත වරක් Click කරන්න.


දැන් ඔබට ඔබේ Account එක හා සම්බන්ධ තොරතුරු පිරවීමට සිදු වේ. මෙහි Transaction Pin යන ස්ථානයට ඔබට මතක තබා ගත හැකි අකුරු 4ක් හා 8ක් අතර Number එකක් ලබා දෙන්න. එය ඔබ ඔබේ Account එක හරහා ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම ඔබට වැදගත් වේ. Password Recovery ස්ථානවල තොරතුරු ඔබට ඔබේ Password එක අමතක වූ විට නැවත ලබා ගැනීමට භාවිතා කල හැක. තොරතුරු නිසි පරිදි පුරවා අනතුරුව Type The Characters යන ස්ථානයට ඊට ඉහලින් සඳහන් වචනය නිවැරදිව ඇතුලත් කර Register කරන්න.

දැන් ඔබේ එක නිසි පරිදි සාදා අවසන්ය. අනතුරුව Alertpay මගින් ඔබේ email ලිපිනයට ඔබේ email ලිපිනය තහවුරු කිරීමේ email පණිවිඩයක් එවනු ඇත. එහි සඳහන් Link එක උපයෝගී කොට ගෙන ඔබේ එක සාදා නිම කර ගන්න.


Saturday, October 24, 2009

Blogger තුලට Adsense

Blogger හි web අඩවියට පිවිස ඔබේ email හා password එක භාවිතා කර ඔබේ ගිනුමට ඇතුළු වන්න.
එවිට ඔබට Dasgboard ඔබේ එකට පිවිසිය හැක.

දැන් ඔබට මෙහිදී ඔබ විසින් දැනට පවත්වාගෙන යන Blog අඩවි වල ලැයිස්තුවක් දර්ශනය වේ. දැන් ඔබේ Blog එකට Adsense Ad එකතු කරන අයුරු සලකා බලමු. මෙහිදී ඔබට Adsense Ad ඇතුලත් කිරීමට අවශ්‍යBlog අඩවියේ නමට යටින් ඇති Layout යන Link එක කරන්න. දැන් ඔබට මෙවැනි තිර දසුනක් දිස් වේ.



මෙහි යන්න Add A Gadget මත Click කරන්න. අනතුරුව වෙනම Dialog Box එක open වේ.


එහි HTML/Java Script යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න.


අනතුරුව ලැබෙන එකෙහි විශාල කොටුවට ඔබ ඔබේ Adsense ගිණුම භාවිතා කර ලබා ගත් Ad Code එකCopy Paste කරන්න.
අනතුරුව Save button එක Click කරන්න. දැන් ඔබේ Blog අඩවියට Adsense Ads එකතුකර අවසන්ය.


නැතහොත් Add A Gadget Click කල විට ලැබෙන Dialog Box එකෙහි Adsense යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න. එවිට ලැබෙන Dialog Box එකෙන් ඔබට අවශ්‍ය පරිදි Adsense Ads එකතු කර ගත හැක. එක් blog අඩවියක් සඳහා ඇතුලත් කළ හැකි උපරිම Adsense Unit ගණන 3කි.


Blogger ආරම්භය

මෙම පාඩමෙන් අපි ඔබේම කියා blog අඩවියක් සාදා ගන්නා අයුරු සලකා බලමු. blogger යනු google සමාගමේම තවත් සේවාවකි. blogger වෙත පිවිසීමට පහත link එක click කරන්න.


මෙහි Create A Blog යන්න මත කරන්න.


අනතුරුව එම පිටුවෙහි සඳහන් තොරතුරු නිවැරදිව පුරවන්න. මෙහිදී සත්‍ය තොරතුරුම සැපයීමට අමතක නොකරන්න. Continue Button එක මත click කල පසු ඔබ විසින් නිවැරදි තොරතුරු ඇතුලත් කර තිබුනේ නම් මෙවැනි තිරයක් දිස් වේ.


මෙහි Blog Title යන ස්ථානයට ඔබ ඔබේ අඩවියට ඇතුලත් කරන නම සඳහන් කරන්න. අවශ්‍යනම් මෙය පසුව වෙනස් කරගත හැක. Blog Address යන ස්ථානයට ඔබේ අඩවියට ඔබ විසින් තීරණය කරනු ලබන URL
එක ලබා දෙන්න. මෙහිදී ඔබ ඇතුලත් කරණ ලද URL එක ඔබේ අඩවිය සඳහා භාවිතා කල හැකිද යන්න Check Availability යනුවෙන් සඳහන් link එක click කිරීමෙන් තහවුරු කරගන්න. ඉන්පසු රතු පැහැයෙන් දැක්වෙන වචනය ඊට පහලින් ඇති කොටුව මත නිවැරදිව සඳහන් කර Continue යන Button එක Click කරන්න.


ඉන්පසු ඔබේ Blog එක සඳහා අවශ්‍ය Template එක තෝරා ගන්න. අවශ්‍යනම් ඔබට මෙය පසු අවස්ථාවක වෙනස් කරගත හැක. දැන් නැවතත් Continue Button එක Click කරන්න.


Start Blogging මත Click කරන්න. දැන් ඔබේ අඩවිය නිර්මාණය කර අවසන්ය.

මෙහි ඔබට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව Publish Post Button එක Click කිරීමෙන් ඔබේ අඩවියට ඔබට අවශ්‍ය දෑ අන්තර්ගත කළ හැක.
Blogging ගැන තව දුරටත් පසුව විමසා බලමු.
Blogger තුලට Adsense Ads එකතු කිරීම

Frienfinder මගින් මුදල් සෙවීම




Friend Finder යනු google Adsense වැනිම වූ එම අඩවියේ වෙළඳ දැන්වීම් ඔබේ අඩවියේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔබට මුදල් ගෙවන අඩවියකි. Friend finder හි තවත් web අඩවි විශාල සංඛ්‍යාවක් පවතී. මෙහිදී Friend finder හි වෙළඳ දැන්වීම් පමනක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නැතහොත් ඔබේ අඩවිය තුල වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙළඳ දැන්වීම්ද ප්‍රදර්ශනය විය හැක.
blogger හි වෙනත් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඔබට අවසර ඇති මුත් වැඩිහිටියන්ට සීමාවූ දෑ ප්‍රදර්ශනය කිරීමට අවසර නැත. එමෙන්ම Adult friend finder යනු වර්තමාන ශ්‍රී ලංකා නීතිය අනුව ලංකාවේ තහනම් වෙබ් අඩවියකි.


Friend Finder වෙත පිවිසීමට පහත link එක මත click කරන්න.

දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වේ.



එහි Affiliate signup button එක මත click කරන්න.


ඊළඟ පියවරේදී Preferred Program හි per member payout යන option එක තෝරා ගන්න. අනික් තොරතුරු සාමාන්‍ය පරිදි පුරවන්න. Tax information යන කොටස පිරවීම අවශ්‍ය නොවේ.ඔබ විසින් ඉහත තොරතුරු නිවැරදිව Friend finder වෙත සැපයූ විට ඔවුන් ඔබේ Account එක සක්‍රීය කර ඒ බව ඔබේ email ලිපිනයට දන්වනු ඇත.
ඔවුන් විසින් සපයනු ලබන Affiliate GPID එක හා ඔබේ password එක භාවිතා කර Friend finder අඩවියට පිවිසි පසු ඔබට පහත ලෙස දර්ශනය වේ.


එහි View Summary Report මගින් ඔබ විසින් උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය දැන ගත හැක. Ad එකක් ලබා ගැනීමට Promotional Tool මත click කරන්න.


මෙහිදී ඔබට Graphic Banners , HTML Banners. Flash Banners , ලෙස විවිධ වර්ග වල Ads විශාල ප්‍රමාණයක් දැක ගත හැක. මෙහිදී Flash Banner තෝරා ගැනීමේදී තරමක් සැලකිළිමත් වන්න. මක් නිසාද යත් එමගින් ඔබේ web පිටුව වීමට load වැඩි කාලයක් ගතවිය හැක. මෙහි New Banners යන්න මතClick කරන්න.


අනතුරුව ඔබේ අවශ්‍යතාව පරිදි අදාල දැන්වීම තෝරා ගත් පසු ඒහා සමගම ඇති HTML code එක Copy කරගන්න. එය ඔබේ අඩවියේ ඇතුලත් කළ හැකි ඕනෑම ස්ථානයකට ඇතුලත් කරන්න.
මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ ඔබේ Ad එක නරඹා Friend Finder වෙත පිවිසෙන සෑම 20 දෙනෙකුගෙන් එක් අයෙකුවත් එම අඩවියෙහි ලියාපදින්චි විය යුතුය. නැතහොත් ඔබට ගෙවීම් ලැබෙන්නේ නැත.

Adsense Ad Unit සාදා ගැනීම



ඔබ සතු Adsense ගිණුම භාවිතා කර ඔබේ අඩවියට සුදුසු පරිදි Ad Unit එකක් සාදා ගන්නා අයුරු සලකා බලමු.
ඔබේ Username password භාවිතා කර Adsense වෙත පිවිසෙන්න. අනතුරුව ඔබට පහත අයුරු තිරයක් දිස් වේ
එහි Adsense setup යන Tab එක Click කරන්න. දැන් ඔබ ඔබේ ප්‍රදර්ශනය කරන්නේ කුමන ස්ථානයකද යන්න තීරණය කළ යුතුය. අප මෙහිදී Adsense for content යන option එක තෝරා ගනිමු. මෙමගින් ඔබට ඔබේ පිටුවේ අන්තර්ගතය සමග Ads ප්‍රදර්ශනය කළ හැක. Adsense for content මත කරන්න.

දැන් ඔබට අවශ්‍ය වර්ගය තෝරා ගත යුතුය. Ad unit මගින් web site එක පිළිබඳ විස්තර සමග තරමක් විශාල ප්‍රමාණයේ Ad unit එකක් නිර්මාණය වේ. Link Unit මගින් අදාල content එකට අදාල මාතෘකාව පමණක් දිස් වේ. මෙදිදී අප Ad Unit එකක් සාදා ගන්නා අයුරු විමසමු. Ad unit යන්න ඉදිරියෙන් සඳහන් ඊතල Click කළ විට ඔබට මතුවන් මෙනුවෙන් ඔබට අවශ්‍ය text ads Image Ads Text & Image Ads යන්න තෝරා ගත හැක. ඔබට අවශ්‍ය තෝරා ගැනීම සිදු කළ පසු Continue Button එක මත Click කරන්න.
දැන් ඔබට ඔබේ Ad Unit එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. Format යන ස්ථානයට ඉදිරියෙන් ඇති ඊතලය කළ විට ලැබෙන මෙනුවෙන් ඔබට ඔබේ Ad Unit එකෙහි ප්‍රමාණය තීරණය කළ හැක. Colours යනtab එක යටතේදී ඔබේ එකට ඔබට අවශ්‍ය වර්ණ තෝරාගත හැක. වර්ණ සඳහන් කොටුව මත Click කළ විට දිග හැරෙන මෙනුවෙන් ඔබට අවශ්‍ය වර්ණය මත click කරන්න. ඔබේ Ad unit එකෙහි පෙර දසුනක් ඔබට Sample යටතේදී දර්ශණය වේ.

Fonts මගින් ඔබේ Ad Unit එකෙහි Font එක තීරණය කළ හැක. එම settings default ලෙස තැබූ විට ඔබේ අඩවියෙහි Font එකෙම Ad Unit එකෙහිද භාවිතා වේ. ඔබට අවශ්‍ය ලෙස වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව Continue Button එක මත නැවත වරක් කරන්න
දැන් ඔබට ඔබේ එකෙහි Ad Unit එකෙහි ප්‍රදර්ශනය කළ යුත්තේ කුමන ආකාරයේ Ads ද යන්න මෙහිදී තෝරා ගත හැක. ඔබ දැනටමත් add කර ඇති Channel වගුව තුල පෙන්වන අතර එම එක් එක් Channel එක ඉදිරියෙන් ඇති Add යන Link එක Click කිරීමෙන් එම Channel ඇතුලත් කළ හැක. අළුතින් Channel ඇතුලත් කිරීමට අවශ්‍යනම් Add New Channel යන Link එක Click කර ඔබට අවශ්‍ය Channel එක ඇතුලත් කරන්න. එක Ad Unit එකක් සඳහා ඇතුලත් කල හැකි උපරිම Channel ගනන 5 කි. දැන් Continue කරන්න.

දැන් ඔබේ Ad Unit එක සකස් කර අවසන්ය. ඔබේ Ad Unit එක සඳහා ඔබට අවශ්‍ය නමක් මෙහිදී ලබා දෙන්න. එය ඔබට මතු අවස්ථාවක ප්‍රයෝජනවත් විය හැක. දැන් Submit & Get Code Button එක Click කරන්න.
දැන් ඔබේ Ad Unit එකට අදාල HTML Code එක ඔබට ලැබෙනු ඇත. එය Copy කර ඔබේ web අඩවියේ HTML Code ඇතුලත් කළ හැකි තැනකට ඇතුලත් කරන්න. අළුතින් සාදන ලද Ad Unit එකකට අදාල Ads දර්ශනය වීම සඳහා අවම ලෙස විනාඩි 10ක කාලයක් ගතවන බව මතක තබා ගන්න.