පහත එක මගින් Alertpay වෙත පිවිසෙන්න.
දැන් ඔබට මෙවැනි තිරයක් දිස් වේ.
දැන් ඔබෙන් ඔබට අවශ්‍ය Account එකෙහි වර්ගය ඔබෙන් විමසා සිටී. මෙහිදී ඔබට Personal Starter, Personal Pro, Business යනුවෙන් වර්ග තුනක Account ඇත. Personal Pro තෝරා ගැනීම ඔබට වැදගත් විය හැකි බැවින් Personal Pro තෝරා ගන්න. දැන් Next Botton එක Click කරන්න.
මෙහි Optional යනුවෙන් සඳහන් නැති සෑම තොරතුරක්ම පිරවීම අත්‍යාවශ්‍ය වේ. අදාල තොරතුරු නිසි ලෙස පිරවීමෙන් අනතුරුව Next Button එක නැවත වරක් Click කරන්න.
දැන් ඔබට ඔබේ Account එක හා සම්බන්ධ තොරතුරු පිරවීමට සිදු වේ. මෙහි Transaction Pin යන ස්ථානයට ඔබට මතක තබා ගත හැකි අකුරු 4ක් හා 8ක් අතර Number එකක් ලබා දෙන්න. එය ඔබ ඔබේ Account එක හරහා ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම ඔබට වැදගත් වේ. Password Recovery ස්ථානවල තොරතුරු ඔබට ඔබේ Password එක අමතක වූ විට නැවත ලබා ගැනීමට භාවිතා කල හැක. තොරතුරු නිසි පරිදි පුරවා අනතුරුව Type The Characters යන ස්ථානයට ඊට ඉහලින් සඳහන් වචනය නිවැරදිව ඇතුලත් කර Register කරන්න.
දැන් ඔබේ එක නිසි පරිදි සාදා අවසන්ය. අනතුරුව Alertpay මගින් ඔබේ email ලිපිනයට ඔබේ email ලිපිනය තහවුරු කිරීමේ email පණිවිඩයක් එවනු ඇත. එහි සඳහන් Link එක උපයෝගී කොට ගෙන ඔබේ එක සාදා නිම කර ගන්න.
No comments:
Post a Comment