Frienfinder

Rich PTC

BriteBux

Big Money PTC

Best Dollar Clicks

Grand PTC

Neo Pays

Get Rich PTC

Fine PTC

PTC Wallete

PTC Sense

Bux Jobs

Honest Clicks

PTC Biz

Share the Bux

Saturday, October 24, 2009

Adsense ආරම්භ කිරීම


Adsense යනු අද බොහෝ දෙනා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට භාවිතා කරන ක්‍රමවේදයකි. මෙහිදී සිදු කරන්නේ Google වෙළඳ දැන්වීම් ඔබේ අඩවිය තුල ප්‍රදර්ශනය කර එම වෙළඳ දැන්වීම් නරඹන ප්‍රමානය අනුව එම සමාගම විසින් ඔබට මුදල් ගෙවීමයි. මෙම ගෙවීම් cheque පතක් මගින් google සමාගම විසින් ඔබේ නිවසටම එවනු ලබයි.
මෙහිදී
1. ඔබ විසින් ඔබේම වෙලඳ දැන්වීම් මත කිරීම
2. ඔබේ වෙළඳ දැන්වීම් මත කරන ලෙස ඔබේ යහළුවන්ට පැවසීම
3. වැඩිහිටියන්ට පමනක් සීමාවූ අඩවි තුල ඔබේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම
වැනි ක්‍රියාවන් සිදු කරණු ලැබුවහොත් සමාගම කිසිදු දැනුම් දීමකින් තොරවම ඔබේ ගිනුම අක්‍රීය කරනු ඇත. දැන් අපි Adsense Account එකක් සාදාගන්නා අයුරු සලකා බලමු. adsense වෙත පිවිසීමට පහත link එක මත click කරන්න.




මෙහිදී මතක තබාගත යුත්තේ ඔබේ අඩවිය free hosting එකක් මගින් host කරන්නේ නම් google සමාගම එවැනි අඩවි සඳහා adsense account ලබාදීම සිදු නොකරනු ලබයි. ඔබට ඔබේම web අඩවියක් නොමැතිනම් ඒ සඳහා හොඳම විසඳුම google සමාගම විසින් නොමිලයේ ලබාදෙන blog එකක් ආරම්භ කිරීමයි. ඔබේ blog එක තුල Adsense වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට google සමාගමේ අවසරය ලැබේ.


මෙහිදී මෙම තොරතුරු වඩාත් නිවැරදිව පිරවීමට අමතක නොකරන්න. ඔබ විසින් වැරදි තොරතුරු සපයා ඇති බව එම සමාගමට ඒත්තු ගියහොත් ඔබේ එක ඔවුන් විසින් අක්‍රීය කරණු ඇත.

සියළුම තොරතුරු නිවැරදිව ඇතුලත් කල පසු submit information යන link එක මත කරන්න. අනතුරුව google සමාගම ඔබේ form එකෙහි සත්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබේ ගිනුම සක්‍රීය කරණු ඇත. මේ සඳහා අවම වශයෙන් සතියක පමණ කාලයක් ගතවේ. ඉන්පසු ඔබට ඔබේ අඩවියට සුදුසු ad unit එකක් සාදා ගත හැක.ඔබේ අඩවිය සඳහා ad unit එකක් සාදා ගැනීම. මේ ක්‍රමයේදී account එක සක්‍රීය වීම සඳහා තරමක් කල් ගත වන බැවින් ඒ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ඔබේ blog එක හරහා account එක සක්‍රීය කර ගැනීමය.





No comments:

Post a Comment