Frienfinder

Rich PTC

BriteBux

Big Money PTC

Best Dollar Clicks

Grand PTC

Neo Pays

Get Rich PTC

Fine PTC

PTC Wallete

PTC Sense

Bux Jobs

Honest Clicks

PTC Biz

Share the Bux

Saturday, October 24, 2009

Blogger ආරම්භය

මෙම පාඩමෙන් අපි ඔබේම කියා blog අඩවියක් සාදා ගන්නා අයුරු සලකා බලමු. blogger යනු google සමාගමේම තවත් සේවාවකි. blogger වෙත පිවිසීමට පහත link එක click කරන්න.


මෙහි Create A Blog යන්න මත කරන්න.


අනතුරුව එම පිටුවෙහි සඳහන් තොරතුරු නිවැරදිව පුරවන්න. මෙහිදී සත්‍ය තොරතුරුම සැපයීමට අමතක නොකරන්න. Continue Button එක මත click කල පසු ඔබ විසින් නිවැරදි තොරතුරු ඇතුලත් කර තිබුනේ නම් මෙවැනි තිරයක් දිස් වේ.


මෙහි Blog Title යන ස්ථානයට ඔබ ඔබේ අඩවියට ඇතුලත් කරන නම සඳහන් කරන්න. අවශ්‍යනම් මෙය පසුව වෙනස් කරගත හැක. Blog Address යන ස්ථානයට ඔබේ අඩවියට ඔබ විසින් තීරණය කරනු ලබන URL
එක ලබා දෙන්න. මෙහිදී ඔබ ඇතුලත් කරණ ලද URL එක ඔබේ අඩවිය සඳහා භාවිතා කල හැකිද යන්න Check Availability යනුවෙන් සඳහන් link එක click කිරීමෙන් තහවුරු කරගන්න. ඉන්පසු රතු පැහැයෙන් දැක්වෙන වචනය ඊට පහලින් ඇති කොටුව මත නිවැරදිව සඳහන් කර Continue යන Button එක Click කරන්න.


ඉන්පසු ඔබේ Blog එක සඳහා අවශ්‍ය Template එක තෝරා ගන්න. අවශ්‍යනම් ඔබට මෙය පසු අවස්ථාවක වෙනස් කරගත හැක. දැන් නැවතත් Continue Button එක Click කරන්න.


Start Blogging මත Click කරන්න. දැන් ඔබේ අඩවිය නිර්මාණය කර අවසන්ය.

මෙහි ඔබට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව Publish Post Button එක Click කිරීමෙන් ඔබේ අඩවියට ඔබට අවශ්‍ය දෑ අන්තර්ගත කළ හැක.
Blogging ගැන තව දුරටත් පසුව විමසා බලමු.
Blogger තුලට Adsense Ads එකතු කිරීම

No comments:

Post a Comment