Frienfinder

Rich PTC

BriteBux

Big Money PTC

Best Dollar Clicks

Grand PTC

Neo Pays

Get Rich PTC

Fine PTC

PTC Wallete

PTC Sense

Bux Jobs

Honest Clicks

PTC Biz

Share the Bux

Saturday, October 24, 2009

Adsense Ad Unit සාදා ගැනීම



ඔබ සතු Adsense ගිණුම භාවිතා කර ඔබේ අඩවියට සුදුසු පරිදි Ad Unit එකක් සාදා ගන්නා අයුරු සලකා බලමු.
ඔබේ Username password භාවිතා කර Adsense වෙත පිවිසෙන්න. අනතුරුව ඔබට පහත අයුරු තිරයක් දිස් වේ
එහි Adsense setup යන Tab එක Click කරන්න. දැන් ඔබ ඔබේ ප්‍රදර්ශනය කරන්නේ කුමන ස්ථානයකද යන්න තීරණය කළ යුතුය. අප මෙහිදී Adsense for content යන option එක තෝරා ගනිමු. මෙමගින් ඔබට ඔබේ පිටුවේ අන්තර්ගතය සමග Ads ප්‍රදර්ශනය කළ හැක. Adsense for content මත කරන්න.

දැන් ඔබට අවශ්‍ය වර්ගය තෝරා ගත යුතුය. Ad unit මගින් web site එක පිළිබඳ විස්තර සමග තරමක් විශාල ප්‍රමාණයේ Ad unit එකක් නිර්මාණය වේ. Link Unit මගින් අදාල content එකට අදාල මාතෘකාව පමණක් දිස් වේ. මෙදිදී අප Ad Unit එකක් සාදා ගන්නා අයුරු විමසමු. Ad unit යන්න ඉදිරියෙන් සඳහන් ඊතල Click කළ විට ඔබට මතුවන් මෙනුවෙන් ඔබට අවශ්‍ය text ads Image Ads Text & Image Ads යන්න තෝරා ගත හැක. ඔබට අවශ්‍ය තෝරා ගැනීම සිදු කළ පසු Continue Button එක මත Click කරන්න.
දැන් ඔබට ඔබේ Ad Unit එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. Format යන ස්ථානයට ඉදිරියෙන් ඇති ඊතලය කළ විට ලැබෙන මෙනුවෙන් ඔබට ඔබේ Ad Unit එකෙහි ප්‍රමාණය තීරණය කළ හැක. Colours යනtab එක යටතේදී ඔබේ එකට ඔබට අවශ්‍ය වර්ණ තෝරාගත හැක. වර්ණ සඳහන් කොටුව මත Click කළ විට දිග හැරෙන මෙනුවෙන් ඔබට අවශ්‍ය වර්ණය මත click කරන්න. ඔබේ Ad unit එකෙහි පෙර දසුනක් ඔබට Sample යටතේදී දර්ශණය වේ.

Fonts මගින් ඔබේ Ad Unit එකෙහි Font එක තීරණය කළ හැක. එම settings default ලෙස තැබූ විට ඔබේ අඩවියෙහි Font එකෙම Ad Unit එකෙහිද භාවිතා වේ. ඔබට අවශ්‍ය ලෙස වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව Continue Button එක මත නැවත වරක් කරන්න
දැන් ඔබට ඔබේ එකෙහි Ad Unit එකෙහි ප්‍රදර්ශනය කළ යුත්තේ කුමන ආකාරයේ Ads ද යන්න මෙහිදී තෝරා ගත හැක. ඔබ දැනටමත් add කර ඇති Channel වගුව තුල පෙන්වන අතර එම එක් එක් Channel එක ඉදිරියෙන් ඇති Add යන Link එක Click කිරීමෙන් එම Channel ඇතුලත් කළ හැක. අළුතින් Channel ඇතුලත් කිරීමට අවශ්‍යනම් Add New Channel යන Link එක Click කර ඔබට අවශ්‍ය Channel එක ඇතුලත් කරන්න. එක Ad Unit එකක් සඳහා ඇතුලත් කල හැකි උපරිම Channel ගනන 5 කි. දැන් Continue කරන්න.

දැන් ඔබේ Ad Unit එක සකස් කර අවසන්ය. ඔබේ Ad Unit එක සඳහා ඔබට අවශ්‍ය නමක් මෙහිදී ලබා දෙන්න. එය ඔබට මතු අවස්ථාවක ප්‍රයෝජනවත් විය හැක. දැන් Submit & Get Code Button එක Click කරන්න.
දැන් ඔබේ Ad Unit එකට අදාල HTML Code එක ඔබට ලැබෙනු ඇත. එය Copy කර ඔබේ web අඩවියේ HTML Code ඇතුලත් කළ හැකි තැනකට ඇතුලත් කරන්න. අළුතින් සාදන ලද Ad Unit එකකට අදාල Ads දර්ශනය වීම සඳහා අවම ලෙස විනාඩි 10ක කාලයක් ගතවන බව මතක තබා ගන්න.



No comments:

Post a Comment