Frienfinder

Rich PTC

BriteBux

Big Money PTC

Best Dollar Clicks

Grand PTC

Neo Pays

Get Rich PTC

Fine PTC

PTC Wallete

PTC Sense

Bux Jobs

Honest Clicks

PTC Biz

Share the Bux

Saturday, October 24, 2009

Internet MONEY



අද අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනා නිතර කතා බහට ලක් කෙරෙන මාතෘකාවක් බවට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම හෙවත් internet money පත්වී ඇත. ඇතමුන් විශාල වශයෙන් මුදල් අයකර internet money පිළිබඳ උගන්වන පංතිද පවත්වාගෙන යයි. ඇත්ත වශයෙන්ම මෙය ඉතා සරල දෙයකි. අවශ්‍ය වන්නේ නිසි පරිදි ක්‍රියාත්මක වීම පමනි. මෙහි දැනට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ මූලික පියවර පමනක් සඳහන් කර ඇත.

මෙය ඉතා පුළුල් විෂයකි. මෙහි ඉතිරි ලිපි පෙල ලඟදීම පල කෙරේ. එතෙක් මෙහි සඳහන් මූලික කරුනු කිහිපය හොඳින් අධ්‍යයනය කරන්න. අලුත් ලිපි පලවූ වහාම ඒවා ඔබේ email ලිපිනයට ලබා ගැනීමට අවශ්‍යනම් ඉහල සඳහන් Enter your email යන ස්ථානයට ඔබේ email ලිපිනය ඇතුලත් කර submit යන link එක click කරන්න. ඉන්පසු ඔබට ලැබෙන email එක කියවා ඔබේ ඉල්ලීම තිර කරන්න. ඉන්පසු නව ලිපි ඇතුලත් කරන සෑම විටකදීම ඒවා ඔබේ ලිපිනයට නොමිලයේම ලැබෙනු ඇත.

ඔබේ email ලිපිනය වෙනත් කිසිවෙකු අතට ලබා නොදේ. එමෙන්ම spam වලින්ද තොරය. එබැවින් බිය සැකයකින් තොරව ඔබේ ලිපිනය ලබා දෙන්න
මෙහි සඳහන් ලිපි සම්බන්ධව ඔබේ අදහස් දැක්වීමට අමතක කරන්න එපා. එමෙන්ම ඔබට කිසියම් ලිපියක් සම්බන්ධ ගැටලුවක් පවතී නම් එම ලිපිය අවසානයේ comment box එක තුල ඔබේ ගැටලුවද සඳහන් කරන්න. ඒවා සඳහා හැකි වහාම පිළිතුරු ලබා දේ.

පසෙකින් දක්වා ඇත්තේ දැනට ඔබ වෙත ඉදිරිපත් කර ඇති පාඩම් මාලාවන්ය. මෙහි අන්තර්ගත ඡායාරූප වඩාත් පැහැදිලිව බලා ගැනීමට ඒ මත click කරන්න

ඔබ ඔබේ ගැටලුව Comment Box එකෙහි සඳහන් කල පසු Subscribe යන Link එක Click කර ඔබේ email ලිපිනය ලබා දෙන්න. එවිට ඔබේ ගැටලුවට පිළිතුර ඔබේ email ලිපිනයට ලබා ගත හැක.

No comments:

Post a Comment